සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Mar 5, 2019
සංවරව අසංවර වීමි !
අඩසඳ සදිසි පටු නිම්නයක
ඉසියුම්ම කේශ නාලිකාවක් මත
ප්‍රේමයේ තිලකය අදිමි
තිසරතුඩු සුදු මුඳු
උස්ව නැගි ගිර මත
සියක්වර සියක් චුම්බන තබමි
ලා තඹ පාට මල් රේණු තල මත
සැනින් එසැනින් පිපෙන තුෂර බිඳු
ලවන් පහසින් කිති කවමි
සහස් රැලි සරැලි නංවන
කලුදිය පොකුණ අසබඬ
හැංගිච්ච දිය උල්පතකින් පවස නිවාගමි
සංතෘප්තියේ සිහින් මැතිරිල්ල
නින්නාද දෙන මොහොතක
ශිශිරතම ගින්නකින් ඇවිලෙමි
Subscribe to:
Post Comments (Atom)
Too sexy..but nice and tasty.....!!
ReplyDeleteYep. This IS all about tasting.
DeleteArchi -This picture is too sexy than my poem.he hee
DeletePra - Jay - yep..indeed, thanks
Wish you a happy birthday sandhawathi...have a great day...!
Deletethans Archi....
Deleteලස්සන රෝමාන්තික සංවර ගෙත්තමක් . උපමා විශිෂ්ටයි .
ReplyDeleteකෙටියෙන් ම කියන්නවා නම් "පට්ට"
ස්තූතියි ඇගයීමට කලන....
DeleteYes great
Deleteලස්සනයි....ශෘංගාර රසය උලුප්පන සංයමය අපූරුය....
ReplyDeleteස්තූතියි ගොඩක් ඔයාට
Deleteහුහ්.. හිතාගෙන ඉන්නේ සංවරව අසංවර උනා කියල වෙන්නැති.. මේක කියවලාම මට ලැජ්ජයි.
ReplyDeleteප.ලි. අපි සංවරව හැදිච්චි කොල්ලෝ හරිය.. :)))))
හෑ එහෙමෙයි.... පව් අප්පා එහෙනම් මේ අසරණ දරුවා
Delete+++++
ReplyDeletethank
DeleteGreat 👌
ReplyDeletethanks
Deleteසුපිරි
ReplyDeleteස්තූතියි
Deleteඅපි ඔය සිරා කවි දන්නෑ බං.... අපි දන්නෙ මෙහෙම එව්ව ඉතරයි..
ReplyDeleteමා වවුලන් පවා දත් රහසකි මේක,
වැහිබර රැයක අව අටවක පෝදාක,
XXXXX XXX XXXXXX XXXXXXXXX,
XXXXX XXX XXXXX XXXXXXXXXx!
ඉතුරු පද කෝ...
Delete