මාස පහක් විතර මේ පැත්තේ ආවේ නෑ නොවැ.ලියවිල්ල වගේම කියවිල්ලත් එපා වෙන වෙලාවට මම බ්ලොග් පැත්තේ එන එකත් නතරවෙනවා.අන්න එහෙම කාලයක් පහු කරලා තමයි මේ ආයෙමත් කඩාපාත් උනේ.හ්ම්ම්ම් දැන් ඉතින් මේකට මොනා හරි ඔබන්නත් එපැයි මම ඉන්නවා කියලා කට්ටියට දන්නන්න.🤗
අලුතින් ලියපුවා නැති නිසා පින්තූර ටිකක්වත් දාන්න හිතුවා.කට්ටිය බලන්නකෝ එහෙනම්.මේවා ඉතින් මම ගත්තුවත් නෙවෙයි,ඒකත් කියන්න එපැයි.සත්තලන්ගෙ කැමරා ඇහැ තමා.අනේහ් ඉතින් එයා මොකෝ මම මොකෝ මෙව්වා සේරම මගේ තමා.😋
මේ ඉතින් සීගිරියනේ
මෙක තියෙන්නෙ සෙම්බුවත්තේ.
මැලේසියාවේ
හානේ..මේ මම හදපු බුරියානියක්
මේක අර වරා මලක්දෑ කොහෙද
😫😫😫😫මගේ පොටූවක් අරන් දියන් කිව්වම ගන්න හරි අමාරුයි ඒඋනාට බලන්න එපැයි මුන් පස්සේ යන හැටි
ගංගාරාමේ
අන්න එහෙ
ඔය පල්ලෙහා සේරම වත්ත පුරා ඇවිද ඇවිද ගත්තුවා තමයි
සත්තලංගෙ පොටෝගැපි ඇහැ... සෑහෙන්න හොඳයි නෙව !😂
ReplyDeleteඔව් ඔව්..සූට්ටක් විතර හොදා තමා 😊
Deleteඅනුන්ගේ ඒවා දාල අපිව රවට්න්න හිතුවද ? ඔයගොල්ලොත් මැලේසියාවේද ඉන්නේ
ReplyDeleteඑයා අනුන්ගෙ නෙවෙයි මගේ අනේ..ඉන්නෙ ලංකාවේ .එහෙ ගිය වෙලාවේ ගත්ත එකක්
Delete🤗👌
ReplyDelete👍👍
Deleteමොකක්ද අර සෙම්බුවත්තේ කරත්ත රෝදේ? ගේට්ටුවක් විදියට පාවිච්චි වෙන එකක්ද?
ReplyDeleteතාම බැරි උනා අර බුරියානියක් කන්න.. කොහෙද බඩගිනි උන වෙලාවටනෙ කෑම මතක් වෙන්නේ, ඒ වෙලාවට වරකෝ පිළියන්දල.. හෙහ් හෙහ්.
ඒක නිකං ශෝ එකට වගේ ලේක් එක ළඟ ඔහොම ට්ජියෙනවා. ඒකනේ ඒකනේ කොහෙ කන්නද ඉතින් 🤗😏
Deleteසෙම්බුවත්තේ දෙපාරක්ද කොහෙද ගියාට අර රෝද අයිටම් එක දැක්කෙ නෑනෙ බොලේ...
ReplyDeleteඔයැයි සෙම්බුවත්තේ කියල වෙන කොගේ හරි ගියාද.? පොඩ්ඩක් වට පිට ඇවිදලා කරලා බලන එපැයි ගියාම
Deleteසීගිරියයි බුරියානි එකයි විතරයි මම දැකල තියෙන්නේ.
ReplyDeleteඅපොයි....එහෙනං ඉතින් තව ටිකක් රට තොට ඇවිදින්න වෙයි අප්පා 😊
Deleteසත්තලංට මාර කැමරා ඇහැක් නෙව තියෙන්නෙ...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් කට්ටිය එහෙම කියනව...ස්තුති මෙහෙ ආවට
Delete