සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කො...
හැමදාමත් ඔහොම නපුරු වෙනවනම්!
ReplyDeleteහි හී නපුරු වෙන්නෙත් බොරුවටලු අවසානෙ වෙන දේ දන්න නිසා
Deleteනපුරු වෙන්න හොඳ නෑ
ReplyDeleteලස්සනයි සඳු
පිස්සුද අනේ නපුරු වෙන්න හොදම නෑ
Deleteලස්සනයි
ReplyDeleteස්තූතීයි කළණ
Deleteසැටලයිට් නෝනගේ නංගි කෙනෙක්ද කොහෙද.. පොඩි පමාව.. හුහ්.. ඒක හොඳ පොඩි.
ReplyDeleteඅයියෝ කමෙන්ට්ස් දාන සේරමලා පටලෝගෙන වගේ අප්පා... මේක මේ මේල් වර්ශන් එකක් .. එතකොට පමා වෙලා තියෙන්නෙ කවුද කවුද ආ...?
Deleteසඳට ලියු කවි/ නපුරි ඕවා දැක්කේ පස්සෙනේ.. :D
Delete++++++++++
ReplyDeleteහාකෝ ඉතින්
Delete18 + category
ReplyDeleteඒ පින්තූරෙ වෙන්ටැ කවියනම් එහෙම නෑ අනේ
Deleteමේ බ්ලොග් එකේ ලස්සන කවි නිර්මාණයක් තියෙනවා ගිහින් බලන්න.
ReplyDeleteස්තූතී මග පෙන්නුවට
Deleteනපුරි කිව්වම වෙන වෙන ඒවා මතක් උනා...!
ReplyDeleteඋම්මා එකක් දෙන එක නපුරු කමක් නෙවෙයි නේ...!
අහිංසකී මිසක් නපුරී වෙන්න බෑ...!
අන්න දැක්කද ආකිට තේරුනා... නපුරු කිව්වට නපුරු නෑ...
Deleteසුළඟ නෑ වට පිටේ
ReplyDeleteඒත් හරි සීතයි
කියන්නට ඇති වචන
හදවතේ හැන්ගෙයි....
ලස්සනයි සඳූ.
ජයවේවා!!!
ස්තූතියි දුමී... ඉස්සර වගේ ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් නොවීමනම් අඩුවක්
Deleteපොඩි කවි දෙකක් ලියලා ශේප් වෙන්ඩැති හිතාගෙන ඉන්නෙ.නපුරි
ReplyDeleteහි හී මේ දවස්වල ශේප් වෙන්නෙ මෙහෙම තමා
Deleteහා.. නපුරු නැහැ කියුවම කමක් නැහැ කියමුකෝ.. කට සද්දයි කියුව එක නම් ඇත්ත නේ.. ???
ReplyDeleteකවිය සුපුරුදු පරිදි ලස්සනයි...
වෙන්න ඇති වෙන්න ඇති ඕන වෙලාවට සද්ද නැති කටවල් මොකටද අනේ
Deleteනපුරු නැහැනේ බලන් යද්දී
ReplyDeleteඒකනේ ඒකනේ
Deleteකට කෑමක්
ReplyDelete