සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

හැමදාමත් ඔහොම නපුරු වෙනවනම්!
ReplyDeleteහි හී නපුරු වෙන්නෙත් බොරුවටලු අවසානෙ වෙන දේ දන්න නිසා
Deleteනපුරු වෙන්න හොඳ නෑ
ReplyDeleteලස්සනයි සඳු
පිස්සුද අනේ නපුරු වෙන්න හොදම නෑ
Deleteලස්සනයි
ReplyDeleteස්තූතීයි කළණ
Deleteසැටලයිට් නෝනගේ නංගි කෙනෙක්ද කොහෙද.. පොඩි පමාව.. හුහ්.. ඒක හොඳ පොඩි.
ReplyDeleteඅයියෝ කමෙන්ට්ස් දාන සේරමලා පටලෝගෙන වගේ අප්පා... මේක මේ මේල් වර්ශන් එකක් .. එතකොට පමා වෙලා තියෙන්නෙ කවුද කවුද ආ...?
Deleteසඳට ලියු කවි/ නපුරි ඕවා දැක්කේ පස්සෙනේ.. :D
Delete++++++++++
ReplyDeleteහාකෝ ඉතින්
Delete18 + category
ReplyDeleteඒ පින්තූරෙ වෙන්ටැ කවියනම් එහෙම නෑ අනේ
Deleteමේ බ්ලොග් එකේ ලස්සන කවි නිර්මාණයක් තියෙනවා ගිහින් බලන්න.
ReplyDeleteස්තූතී මග පෙන්නුවට
Deleteනපුරි කිව්වම වෙන වෙන ඒවා මතක් උනා...!
ReplyDeleteඋම්මා එකක් දෙන එක නපුරු කමක් නෙවෙයි නේ...!
අහිංසකී මිසක් නපුරී වෙන්න බෑ...!
අන්න දැක්කද ආකිට තේරුනා... නපුරු කිව්වට නපුරු නෑ...
Deleteසුළඟ නෑ වට පිටේ
ReplyDeleteඒත් හරි සීතයි
කියන්නට ඇති වචන
හදවතේ හැන්ගෙයි....
ලස්සනයි සඳූ.
ජයවේවා!!!
ස්තූතියි දුමී... ඉස්සර වගේ ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් නොවීමනම් අඩුවක්
Deleteපොඩි කවි දෙකක් ලියලා ශේප් වෙන්ඩැති හිතාගෙන ඉන්නෙ.නපුරි
ReplyDeleteහි හී මේ දවස්වල ශේප් වෙන්නෙ මෙහෙම තමා
Deleteහා.. නපුරු නැහැ කියුවම කමක් නැහැ කියමුකෝ.. කට සද්දයි කියුව එක නම් ඇත්ත නේ.. ???
ReplyDeleteකවිය සුපුරුදු පරිදි ලස්සනයි...
වෙන්න ඇති වෙන්න ඇති ඕන වෙලාවට සද්ද නැති කටවල් මොකටද අනේ
Deleteනපුරු නැහැනේ බලන් යද්දී
ReplyDeleteඒකනේ ඒකනේ
Deleteකට කෑමක්
ReplyDelete