සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
අහන්නකො.....
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....

-
කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා ...
-
ජීවිතේට අත්‍යාවශ්‍යයම නෑ කියල හිතෙන ඔයාව දවසේ අනවශ්යයම මොහොතෙදිත් හිතට එන කරුමෙ හැබෑටම කියනවකො වදේ ඔහේ මොකද්ද මට කවපු ඉනාව තාමත් මං ඇලෙන්නෙ...
-
උයා රස මසවුලක් සෙනෙහසින් දල්වලා පහන් පැල බැතියෙන් අඳුර මැදින් ඔය රුව දැක ගන්නට දොරකොඩටම වී මග රැක ඉන්නට වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන විඩා ...
හරිම ප්‍රේමණීයයි.
ReplyDeleteස්තුතියි සඳවතී...
Deleteඉඳ හිටවත් වැටෙන වැස්සක වතුරෙන් පෝශණය වී සුලඟ පෙම් බඳින කාන්තාර මල්
ReplyDeleteඔව්...ඒකමද මන්දා මේ මල් මෙච්චරම හැඩ
Deleteලස්සනයි සඳූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteකාන්තාරේ මල් පරාගණය වෙන්නෙ හුලගින්...හුගක් වෙලාවට... ඒකද මේ විදිමි විදවමි කියන්නෙ? නෑ එහෙම අහල කවියකට කමෙන්ට් කරන එක හරි නෑනෙ හිතයි මම කවියක් රස විදින්ඩ දන්නෙ නැති එකෙක් කියල. හැබැයි ඉතිං කාන්තාරෙ මල් ගැන වෙන මොනව අහන්ඩද? ඒ කියන්නෙ මොකුත් නොඅහම ඉන්ඩද? ඒකත් හරි නෑ.
ReplyDeleteඒකනේ ඒකනේ ඔහොම අහන එක හොදද මම අහන්නේ....
Deleteවිඳිවමින් විඳිම ප්‍රේමයමැයි .
ReplyDeleteඔව් අනිවාර්යෙන්
Deleteහරිම ලස්සනයි පරිකල්පනාව...
ReplyDeleteබොහොම ස්තූතියි අරූ
Deleteමල ලස්සන උනාට නටුව හරි රුදුරුයි නේද??
ReplyDelete