සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

හරිම ප්‍රේමණීයයි.
ReplyDeleteස්තුතියි සඳවතී...
Deleteඉඳ හිටවත් වැටෙන වැස්සක වතුරෙන් පෝශණය වී සුලඟ පෙම් බඳින කාන්තාර මල්
ReplyDeleteඔව්...ඒකමද මන්දා මේ මල් මෙච්චරම හැඩ
Deleteලස්සනයි සඳූ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Deleteකාන්තාරේ මල් පරාගණය වෙන්නෙ හුලගින්...හුගක් වෙලාවට... ඒකද මේ විදිමි විදවමි කියන්නෙ? නෑ එහෙම අහල කවියකට කමෙන්ට් කරන එක හරි නෑනෙ හිතයි මම කවියක් රස විදින්ඩ දන්නෙ නැති එකෙක් කියල. හැබැයි ඉතිං කාන්තාරෙ මල් ගැන වෙන මොනව අහන්ඩද? ඒ කියන්නෙ මොකුත් නොඅහම ඉන්ඩද? ඒකත් හරි නෑ.
ReplyDeleteඒකනේ ඒකනේ ඔහොම අහන එක හොදද මම අහන්නේ....
Deleteවිඳිවමින් විඳිම ප්‍රේමයමැයි .
ReplyDeleteඔව් අනිවාර්යෙන්
Deleteහරිම ලස්සනයි පරිකල්පනාව...
ReplyDeleteබොහොම ස්තූතියි අරූ
Deleteමල ලස්සන උනාට නටුව හරි රුදුරුයි නේද??
ReplyDelete