සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
මීට , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව :D
ReplyDeleteනෑ මේක හදවත් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව... හි හී
Deleteරහයි .... මේක ලියැවිල්ලකට දීපු අළුත් අර්ථකතනයක් ....
ReplyDeleteස්තූතියි
Deleteම්ම්. අලුත් අලුත් අදහස්.
ReplyDeleteජයවේවා !!!
ස්තූතියි දුමී ඔයාටත්
Deleteසින්නක්කරවද ජීවිත භුක්තිය තියාගෙනද?
ReplyDeleteජීවිතේ බුක්ති විඳින්න සින්නක්කරවම ලියනවා
Deleteමාර උත්තරේ...කවිය වගේම රහයි...එක්සලන්තේ!!!!
Deleteඔයාටත් හිතෙන දේවල් සදු.
ReplyDeleteඒකනේ ඉතින්
Deleteඒකනේ මේ තරම් හිමිකමක්, අවැසි දේ කරන්න ඔබට
ReplyDeleteඒකනේ
Deleteඕව හොර ඔප්පු
ReplyDeleteපිච්චුද
Deleteසින්නක්කරම...?
ReplyDeleteඕ යෑස්
Delete++++
ReplyDeleteඕන් ආවා කාලෙකින්...ඔයාගේ රොමෑන්ස් කියවන්න.
ReplyDeleteඅම්මො සතුටුයි....ලියන්නත් පටන් ගමුකෝ ඔහොමම
Delete