නිද්‍රාගත හදවතේ පණ ගැහෙන සිතුවිලි නිදහසේ හුස්ම ගන්න තැන
යේක මොක්කද අප්පා ෂැග වෙච්ච භාන්ඩේ? ෂ්වර්ගෙට වීෂා අම්බෙන යෙකක් නං යපිලගෙ ගෙද්දර තමයි තියාන්ඩ පුලුවං.නෙත්තාං 119 ට කෝල් කොරාන්ට....
නේ නේ අයියා පය වෙන්නට කාරියක් නේ....
පිපිරී මියයාම යෙහෙකිහිමිකරුවෙකු නොමැති භාණ්ඩයක් ලෙසටනොවී සියල්ලන්ටම අයිතිබඩුවක් විලස...
ඒක නේන්නං ...
කාලයේ තාලයට ගැලපෙන තේරවිල්ලක් ...
ස්තූතියි ඔයාට
සම්මත නොවුනු ආදරයක සිහින පොදි හදවත පුරා පැටලෙයි නිබඳවම රැඳී පෙම්වත පෙම්වතා තේරුම් ගන්න නොදී සම්මත නොවුනු පෙම පුපුරනු කලක් නොදී...ජයවේවා!!!
ආයෙමත් කවි කමෙන්ට් අරන් ඔයා ආපු එකම සතුටක් දුමී
පුළුවන්ද ඉක්මණට මෙහෙම දෙයක් කරන්න කොහොමද හිත හදා ගත්තේ මෙච්චර ඉක්මණට පුපුරවන එපා ඈත මුහුදට ගිහිං ගිල්වන්න කවදා හරි බලාපොරෝතුවක් හරි ඉතුරුවේවි ඔබට .
බලාපොරොත්තු කියන්නෙම දුකක් අප්පා....
සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.
යේක මොක්කද අප්පා ෂැග වෙච්ච භාන්ඩේ? ෂ්වර්ගෙට වීෂා අම්බෙන යෙකක් නං යපිලගෙ ගෙද්දර තමයි තියාන්ඩ පුලුවං.නෙත්තාං 119 ට කෝල් කොරාන්ට....
ReplyDeleteනේ නේ අයියා පය වෙන්නට කාරියක් නේ....
Deleteපිපිරී මියයාම යෙහෙකි
ReplyDeleteහිමිකරුවෙකු නොමැති භාණ්ඩයක් ලෙසට
නොවී සියල්ලන්ටම අයිති
බඩුවක් විලස...
ඒක නේන්නං ...
Deleteකාලයේ තාලයට ගැලපෙන තේරවිල්ලක් ...
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteසම්මත නොවුනු ආදරයක සිහින පොදි
ReplyDeleteහදවත පුරා පැටලෙයි නිබඳවම රැඳී
පෙම්වත පෙම්වතා තේරුම් ගන්න නොදී
සම්මත නොවුනු පෙම පුපුරනු කලක් නොදී...
ජයවේවා!!!
ආයෙමත් කවි කමෙන්ට් අරන් ඔයා ආපු එකම සතුටක් දුමී
Deleteපුළුවන්ද ඉක්මණට මෙහෙම දෙයක් කරන්න
ReplyDeleteකොහොමද හිත හදා ගත්තේ මෙච්චර ඉක්මණට
පුපුරවන එපා
ඈත මුහුදට ගිහිං ගිල්වන්න
කවදා හරි බලාපොරෝතුවක් හරි ඉතුරුවේවි
ඔබට .
බලාපොරොත්තු කියන්නෙම දුකක් අප්පා....
Delete