සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...

යේක මොක්කද අප්පා ෂැග වෙච්ච භාන්ඩේ? ෂ්වර්ගෙට වීෂා අම්බෙන යෙකක් නං යපිලගෙ ගෙද්දර තමයි තියාන්ඩ පුලුවං.නෙත්තාං 119 ට කෝල් කොරාන්ට....
ReplyDeleteනේ නේ අයියා පය වෙන්නට කාරියක් නේ....
Deleteපිපිරී මියයාම යෙහෙකි
ReplyDeleteහිමිකරුවෙකු නොමැති භාණ්ඩයක් ලෙසට
නොවී සියල්ලන්ටම අයිති
බඩුවක් විලස...
ඒක නේන්නං ...
Deleteකාලයේ තාලයට ගැලපෙන තේරවිල්ලක් ...
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteසම්මත නොවුනු ආදරයක සිහින පොදි
ReplyDeleteහදවත පුරා පැටලෙයි නිබඳවම රැඳී
පෙම්වත පෙම්වතා තේරුම් ගන්න නොදී
සම්මත නොවුනු පෙම පුපුරනු කලක් නොදී...
ජයවේවා!!!
ආයෙමත් කවි කමෙන්ට් අරන් ඔයා ආපු එකම සතුටක් දුමී
Deleteපුළුවන්ද ඉක්මණට මෙහෙම දෙයක් කරන්න
ReplyDeleteකොහොමද හිත හදා ගත්තේ මෙච්චර ඉක්මණට
පුපුරවන එපා
ඈත මුහුදට ගිහිං ගිල්වන්න
කවදා හරි බලාපොරෝතුවක් හරි ඉතුරුවේවි
ඔබට .
බලාපොරොත්තු කියන්නෙම දුකක් අප්පා....
Delete