සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Oct 7, 2019

It's Raining !




වැදී කොපුලක
නැගී හීගඬු !

රාත්‍රිය කෝ
නොවේ තව නිදි !

හීතලට ගුලිවීම
නෑ දැන්ම යුතු !

සුන්දර ම ගින්දරක
ඇවිලීම අප සතු !

8 comments:

  1. 'අප' නිසා අවුලක් නෑ ඉතින්.. ඒ උනාට තනි 'මම' උනාම වෙන මොනවා කරන්නද?

    ReplyDelete
  2. රාගෝ ජායති සොකො
    රාගෝ ජායති භයං
    රාගෝ විප්පමුත්තස්ස
    නත්ථි සොකො කුතො භයං

    ReplyDelete
  3. සුන්දර ම ගින්දර....

    අනේ මගෙ ........

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.