වැදී කොපුලක
නැගී හීගඬු !
රාත්‍රිය කෝ
නොවේ තව නිදි !
හීතලට ගුලිවීම
නෑ දැන්ම යුතු !
සුන්දර ම ගින්දරක
ඇවිලීම අප සතු !
මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....
ලස්සනයි.
ReplyDeleteස්තූතියි පූ
Delete'අප' නිසා අවුලක් නෑ ඉතින්.. ඒ උනාට තනි 'මම' උනාම වෙන මොනවා කරන්නද?
ReplyDeleteහ්ම්ම්ම්
Deleteරාගෝ ජායති සොකො
ReplyDeleteරාගෝ ජායති භයං
රාගෝ විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං
අම්මෝ බය හිතෙනවා
Deleteසුන්දර ම ගින්දර....
ReplyDeleteඅනේ මගෙ ........
ඇයි අවුල්ද
Delete